මැරීන් සාජන් වරයෙකු වන බ්‍රැන්ඩන් හා ඔහුගේ කණ්ඩායම ඇෆ්ගනිස්ථානයේ සිට කොන්ගෝ දේශයට මාරු කර එවනවා. ඒ කොන්ගෝවේ සාමසාධක කටයුතු වල යෙදී සිටින UN හමුදා කණ්ඩයට අනුයුක්තවයි. ඔවුන්ගේ කාර්යය තමා කැරළිකරුවන් හා යුධවැදී සිටින කොන්ගෝ දේශීය හමුදා පුහුණු කිරීම. ඔවුන්ව පුහුණු කිරීමට මොවුන්ට ටිකක් අසීරු වෙනවා. ඒ දේශීය හමුදාවල උද්දච්ච කම නිසයි. මේ අතර සාමසාධක හමුදා ප්‍රධානියා පවසනවා පුහුණු කිරීම් තාවකාලිකව නවත්වා දේශසීමාවේ සිටින සුදු ජාතිකයෙක්ව ආරක්ෂිතව රැගෙන එන ලෙස.
බොහොම සැහැල්ලු රාජකාරියක් විදියට පේන මේක ටිකක් බරපතල එකක් බවට පරිවර්තනය වෙන්න යන්නෙ වැඩි කාලයක් නෙවෙයි. ඒ බරපතල කමෙත් තව බොහොම සංකීර්ණ තත්වයක් සැඟවිලා තියෙනවා.
Download here..


.gif)
.gif)






0 comments:
Post a Comment