මේ කතාවත් මම බලපු සිරාම ෆිල්ම් වලින් එකක්. මේකේ කතාව කෙටියෙන් කියනවනම්, පෘතුවියේ වායු ගෝලය දුෂණය වී ඇති නිසා. මිනිසුන්ට ජීවත් වීම සදහා අත්‍යාවශ්‍ය ජලයයි , ආහාරයි ප්‍රමාණවත් නොවන තත්වයකට පත්වෙනවා. මේ නිසා මිනිසුන් පෘතුවිය
හා සමාන වෙනත් ග්‍රහලොවක් සොයා ගන්නවා. මෙයට යානාවක් යවා, බැලීමේදී පෘතුවිය හා සමන වන හේ ඉන් පෘතුවිය අත්හැර එම ග්‍රහලොවේ පදිංචියට යනවා. මොවුන්ට අවසානයේ මෙම ලෝකයට යන්න පුළුවන් වේද කියා දැන ගැනීමට නම් බලන්න
Download here..


.gif)
.gif)






0 comments:
Post a Comment